tag:blogger.com,1999:blog-44883288564881452692024-03-13T01:34:34.715-07:00පුංචි හිතපුංචි හිතhttp://www.blogger.com/profile/09431342005932258867noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-4488328856488145269.post-61597736911739409142011-05-31T22:20:00.000-07:002011-05-31T22:20:02.665-07:00පුංචි හිතේ පලමු අකුරු ඇමිනුමමම මේ බ්ලොග් අවකාශෙට පුංචිම පුංචි කෙනෙක්. හරිම පුංචි හිතක් තියෙන පොඩිම පොඩි දේකට උනත් ඇඬෙන කෙනෙක් මම මේ ගැන මහලොකු දේවල් දන්නේ නෑ මේකෙදි මගේ අතින් වැරදි දේවල් සිදුවෙනවා නම් මට කියලා දේවි කියලා මම බලාපොරොත්තු වෙනවා , ඒවගේම මගේ අඩු පාඩු පෙන්නලා දීලා මාව දිරිමත් කරනවා නම් ඒක ලොකු හයියක් මේ මගේ පලවෙනි පෝස්ට් එකනේ මීට වඩා දෙයක් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ එහෙනම් හැමෝටම බුදු සරණයි .<br />
<br />
<div class="separator" style="clear: both; text-align: center;"><a href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2qWppc1wbcVagkK6yHUcDMfjWQybDDnPk7cvywPldvE3TvK2RjxHfe2Dme-FYHTQuFn6YLQhwHqVOcpJoNS8EcQkis8HTjlhbiTxka6-HFB6re6mbxRlN6nVgGjeTUf2yI8CzwqT4ccc/s1600/k4582287.jpg" imageanchor="1" style="margin-left: 1em; margin-right: 1em;"><img border="0" height="225" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2qWppc1wbcVagkK6yHUcDMfjWQybDDnPk7cvywPldvE3TvK2RjxHfe2Dme-FYHTQuFn6YLQhwHqVOcpJoNS8EcQkis8HTjlhbiTxka6-HFB6re6mbxRlN6nVgGjeTUf2yI8CzwqT4ccc/s320/k4582287.jpg" width="320" /></a></div>පුංචි හිතhttp://www.blogger.com/profile/09431342005932258867noreply@blogger.com6