Tuesday, May 31, 2011

පුංචි හිතේ පලමු අකුරු ඇමිනුම

මම මේ බ්ලොග් අවකාශෙට පුංචිම පුංචි කෙනෙක්. හරිම පුංචි හිතක් තියෙන පොඩිම පොඩි දේකට උනත් ඇඬෙන කෙනෙක් මම මේ ගැන මහලොකු දේවල් දන්නේ නෑ මේකෙදි මගේ අතින් වැරදි දේවල් සිදුවෙනවා නම් මට කියලා දේවි කියලා මම බලාපොරොත්තු වෙනවා , ඒවගේම මගේ අඩු පාඩු පෙන්නලා දීලා මාව දිරිමත් කරනවා නම් ඒක ලොකු හයියක් මේ මගේ පලවෙනි පෝස්ට් එකනේ මීට වඩා දෙයක් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ එහෙනම් හැමෝටම බුදු සරණයි .

6 comments:

  1. අයියෝ සීනීබෝලයක්නේ..!! :P

    ReplyDelete
  2. අනේ ඇයි එහෙම කියන්නේ බනී

    ReplyDelete
  3. සුබ පැතුම්...දිගටම ලියන්න...අපි කියවනවා

    ReplyDelete
  4. ඇයි ඔය හැම මගුලටම අඩනවා කිවේ :P

    ReplyDelete
  5. දිගටම ලියන්නකො.... :)
    සුබ පැතුම්...!!

    ReplyDelete